Home » දෙහිවල සත්තු වත්තේ හිටිය එකම ඔරංඔටං මියයයි

දෙහිවල සත්තු වත්තේ හිටිය එකම ඔරංඔටං මියයයි

by chanaka
January 7, 2025 4:12 pm 0 comment

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං සත්වයා මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

2009 වසරේ ඉන්දුනීසියාව විසින් දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන ලද ඔරංඔටං ජෝඩුවකට දාව මෙම ඔරංඔටන් පැටවා උපත ලබා තිබිණි.

මිය යන විට සත්වයාගේ වයස අවුරුදු 15කි.

මෙම සත්වයා මිය යන්නට ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඇති වූ අසනීපයක් හේතුවෙන් විය හැකි බවට වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT