82
ජනතා අභිලාෂයන්ට අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා අගරදගුරු අතිඋතුම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ (05) අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි
එහිදී කතානායකවරයා හා කාදිනල් හිමිපාණන් අතර ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද කරුණු සාකච්ඡා කළ බව වාර්තා වෙයි
මෙම හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන කාදිනල් හිමි අදහස් දැක්වීය.