Home » තිසර නානායක්කාර යළි රිමාන්ඩ් කෙරේ

තිසර නානායක්කාර යළි රිමාන්ඩ් කෙරේ

by yasara
January 6, 2025 11:30 am 0 comment

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොයුරු තිසර නානායක්කාර මහතා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) එම නියෝග කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT