දේශපාලනදේශීය පුවත් තලතා අතුකෝරල එජාපයේ මහ ලේකම් ධූරයට by yasara January 3, 2025 January 3, 2025 11:35 am 0 comment 99 එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි කලින් පුවත හොර පාරෙන් මැදපෙර දිග සිට ආ නීතී විරෝධී දුම්වැටි තොගය මීලඟ පුවත කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි You may also like බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි April 19, 2025 ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට April 19, 2025 සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි April 19, 2025 දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ April 19, 2025 අදත් ලොකු වැස්සක් April 19, 2025 ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් April 18, 2025 “සිරි දළදා වන්දනාව”මහජන ප්‍රදර්ශනයට විවෘත වෙයි April 18, 2025 ජනපති අනුර සිරි දළදා වන්දනාවට එක් වූ ආකාරය April 18, 2025 ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ April 18, 2025 ව්‍යාජ ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමක් – රජයෙන් දැනුම් දීමක් April 18, 2025 සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් April 18, 2025 “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට April 18, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.