Home » මහජන ආරක්ෂක ඇමැති හදිසියේම නාරාහේන්පිට පොලිස් රෝහලට

මහජන ආරක්ෂක ඇමැති හදිසියේම නාරාහේන්පිට පොලිස් රෝහලට

by mahesh
January 3, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා පෙරේදා (01) රෝහලේ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ එතුමා ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක් ද විමසා බැලීය.

රෝහලේ පවත්නා අඩුපාඩු සහ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT