Monday, April 21, 2025
Home » ජනපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාවට

ජනපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාවට

by mahesh
January 3, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ගාලුමුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනියි.ගාලුමුවදොර ජාතික ධජය එසවීම හා ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරී ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම දෙසැම්බර් මස 31 වැනි දින සහ පෙරේදා (ජනවාරි 01) කොළඹ ගාලුමුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.ඉදිරි මාස 3ක කාලසීමාවක් මේ ගාලුමුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරී සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරී ශ්‍රී ලංකා‍ නාවික හමුදාව විසින් සිදු කරන අතර මේ විශේෂ රාජකාරී අධීක්‍ෂණය ශ්‍රී ලංකා‍ නාවික පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT