Friday, April 18, 2025
Home » නව යුද හමුදාපති වැඩ භාර ගනියි

නව යුද හමුදාපති වැඩ භාර ගනියි

by yasara
December 31, 2024 1:20 pm 0 comment

නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබෙයි.

ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දීය.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මෙලෙස අද සිය ධූරයේ වැඩභාර ගත්තේය.

නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස ද කටයුතු කර තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT