උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් ජනවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි by chanaka December 31, 2024 December 31, 2024 9:43 pm 0 comment 293 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මසට අදාළ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. එම සංශෝධනය අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය. ඒ අනුව භූමිතෙල් නව මිල රුපියල් 183ක් ලෙස සඳහන් වේ. කලින් පුවත බිංගිරියේදී මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ් කෙරේ මීලඟ පුවත හපුතලේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට You may also like සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට April 19, 2025 සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත් April 19, 2025 කොලොම්බියාවේ කහ උණ වසංගතයක් April 19, 2025 බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි April 19, 2025 ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට April 19, 2025 සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි April 19, 2025 දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ April 19, 2025 අදත් ලොකු වැස්සක් April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.