Sunday, April 20, 2025
Home » සහල් මෙට්‍රික් ටොන් 79,000ක් රේගුවෙන් නිදහස් කෙරේ

සහල් මෙට්‍රික් ටොන් 79,000ක් රේගුවෙන් නිදහස් කෙරේ

by yasara
December 31, 2024 2:55 pm 0 comment

අද දහවල් 12 වනවිට සහල් මෙට්‍රික් ටොන් 79,000ක් රේගුවෙන් නිදහස් කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

ඒ අනුව මෙට්‍රික් ටොන් 48,000ක් තම්බපු සහල් සහ මෙට්‍රික් ටොන් 31,000ක් කැකුළු සහල් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක මහතා සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 780ක් අඩංගු වන බවයි සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT