Home » අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by yasara
December 30, 2024 12:08 pm 0 comment

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි 20යි 20 ජාත්‍යන්තර තරගය අද (30) පැවැත්වෙයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනූව පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

දෙරට අතර පසුගිය සෙනසුරාදා පැවති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT