85
නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (30) පස්වරුවේ විජේරාම පිහිටි හිටපු අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ මනෝජ් මහතා හට පිරිනමා ඇත.
මෙම පත් කිරීම දෙසැම්බර් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇතැයි වාර්තා වේ.