Home » රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්

රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්

by chanaka
December 30, 2024 12:20 pm 0 comment

රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබේ.

එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT