57
අනුරාධපුර යාපනය හන්දියේ සිට කොහොඹ ගස් හන්දිය දක්වා මාර්ගයේ මල්වතු ඔය පාලම ආසන්නයේ දි එම මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (29) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් ත්‍රිරෝද රථය ධාවනය කළ කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ අනුරාධපුර මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශය මගින් සිදු කරයි.