Monday, April 21, 2025
Home » 2025 රට රැකියාවකට යන්න හොදම රටවල්

2025 රට රැකියාවකට යන්න හොදම රටවල්

by chanaka
December 30, 2024 12:23 pm 0 comment

2025 වසරේ විදේශ රටක රැකියාවක් කිරීමට යෑම අපේක්ෂා කරන ශ්‍රමිකයින්ට යා යුතු හොදම රටවල් පිළිබද දැනුම් දීමක් කර තිබේ.

Go overseas වාර්තා අනුව 2025 විදේශ ගතව රැකියා කිරීමට සුදුසුම රටවල් 10 නම් කර තිබුණා.

ඒ අනුව 2025 වසරේ විදෙස් රැකියාවක් සදහා ලොව අංක එකේ රට ලෙස නම් කර ඇත්තේ නවසීලන්තය වන අතර දෙවන තැනට නම් කර ඇත්තේ නෙදර්ලන්තයයි.

එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇත්තේ දකුණු කොරියාව බව සදහන්වේ.

රැකියා සුරක්ෂිතතාව සහ ඉහළ වැටුප් අනුව 2025 වසරේ විදෙස් රටක රැකියා අපේක්ෂා කරන පිරිසට යායුතුම රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 4වන ස්ථානයයි.

මෙහි කැනඩාවට හිමිව ඇත්තේ නව වන ස්ථානය වන අතර ජර්මනියට හිමිව ඇත්තේ 5වන ස්ථානයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT