183
යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඊයේ (26) පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති විනයාගමූර්ති සගාසිවම් මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුඵ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
පෞද්ගලික කාරණා ආදියද කියමින් මෙහිදී දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු විය.