84
ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු 33 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය 10g ක් සහ 350mg භාරයට ගත් බවයි පොලිසිය පවසයි
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරයි