Home » අද සිට 29 දක්වා කොටුව – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

අද සිට 29 දක්වා කොටුව – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

by chanaka
December 27, 2024 11:31 am 0 comment

අද (27) හෙට (28 )සහ අනිද්දා (29) යන දිනයන්හි කොටුව බදුල්ල හා බදුල්ල කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද (27) රාත්‍රී 7.30 ට සහ හෙට (28) උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා (29) බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT