Home » නත්තල් අසිරියෙන් ලොව බැබළෙයි

නත්තල් අසිරියෙන් ලොව බැබළෙයි

by mahesh
December 26, 2024 1:00 am 0 comment

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තල් දිනයේදී ලොව පුරා නත්තල් සිරියෙන් අලෝකවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුද අරගල, විරෝධතා සහ ආර්ථික අර්බුද ව්‍යාප්ත වූ රටවල ද මෙවර නත්තල් දිනයේදී අඩුවැඩි වශයෙන් සැරසිලි සහ උත්සව පැවැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT