Monday, April 21, 2025
Home » ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය

by mahesh
December 25, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙවෙනි දිනටත් පෙරේදා (23) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.

එදින කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙම 25 වන දා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT