Tuesday, April 22, 2025
Home » ආර්ජන්ටිනාවේ රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

ආර්ජන්ටිනාවේ රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

by chanaka
December 25, 2024 1:28 pm 0 comment

ආර්ජන්ටිනාවේ – කැටමාර්කා නගරයට රික්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව තිබේ.

භූ කම්පනය කිලෝමීටර 133ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇත.

භූ කම්පනයෙන් ජීවිත හෝ දේපල හානි මෙතෙක් කිසිවක් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT