Home » චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවතට

චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවතට

by mahesh
December 25, 2024 9:44 pm 0 comment

හිරු රූපවාහිනී නාලිකාව අයත් වන ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම මහතා වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙයි. වාර්තා වන අන්දමට ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT