1.1K
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ වසන්තා හඳපාන්ගොඩත් මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වේ.
ඇය ජීවිතකෂයට පත්ව ඇත්තේ එංගලන්තයේදී බව වාර්තා වේ.
ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ කාන්තාවකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස් අරගලයට පහරදීමේ නඩුවේ වගඋත්තර කාරියක් ද විය.
සිය දරුවන් බැලීමට එංගලන්තයට ගොස් සිටියේදී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.