Home » හෙට බාර් වැසේ

හෙට බාර් වැසේ

by chanaka
December 24, 2024 6:31 pm 0 comment

සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් මෙලෙස සුරාසල් වසා තැබෙන බව පැවසේ.

ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT