45
ජාතික පෙරපාසල් සංවර්ධන පදනම යටතේ රට පුරා පිහිටි මධ්‍යස්ථාන කිහිපයක පුහුණුව ලැබූ පෙරපාසල් පාලිකාවන් 336 දෙනකුට ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය පෙරේදා (21) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ජාතික පෙරපාසල් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂක කේ.එල්. ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම උත්සවයට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිලන්ති කොට්ටහච්චි, නන්දන පද්මකුමාර, මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි