Home » කොටස් වෙළඳපොළ දර්ශක අදත් ඉහළට

කොටස් වෙළඳපොළ දර්ශක අදත් ඉහළට

by yasara
December 23, 2024 12:39 pm 0 comment

CSE

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය.

අද  (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT