Home » ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා

ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා

by chanaka
December 22, 2024 10:09 am 0 comment

මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා සැලසී ඇති බව ජපානයේ නිර්වේතනීය කොන්සල් ජනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසයි.

ඒ මහතා ඇතුළු ජපාන දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ ඇත.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා තරුණ තරුණියන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT