Home » තමාෂාට කරාතේ රන්

තමාෂාට කරාතේ රන්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පාසල් කරාතේ සංගමය මෙහෙයවූ සමස්ත ලංකා අන්තර් පාසල් කරාතේ තරගාවලියේදී අවුරුදු 16-17 කළුපටි කුමිතේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ගම්පහ, හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විදුහලේ ශෙනුශි තමාෂා සමත් වූවාය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීම මින් පෙර පැවති කරාතේ දෝ සම්මේලනය මඟින් පැවැත්වූ ජාතික කරාතේ තරගාවලියේදී කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ කණ්ඩායම් කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT