කලින් පුවත
කලින් පුවත
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙයි.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.45ක් ලෙස සටහන් විය.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 296.07ක් ලෙසයි.
Sri Lanka’s most Trusted and Innovative media services provider