දවසේ ඡායාරූපයදේශීය පුවත් “එන්න අපි සෙල්ෆියක් ගහමු” by sachintha December 19, 2024 December 19, 2024 1:07 am 0 comment 30 ඉන්දියාවේ තෙදින නිල සංචාරය අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (17) රාත්‍රියේ දිවයිනට පැමිණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටතට පැමිණෙමින් සිටියදී එහි සිටි ජනතාව ජනපතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගත් අයුරු. කලින් පුවත කෙහෙළියගේ කෝටි 2ක බැංකු ගිණුම් 2ක් අත්හිටුවයි මීලඟ පුවත අගමැතිනිය මගේ ගුරුවරියයි You may also like ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඉදිරියේ දී April 17, 2025 කිඹුල්ගොඩ විද්‍යාරාජ ප්‍රාථමිකයේ සිඟිති බක්මහ උලෙළෙන්… April 17, 2025 වැලිකඩ රැඳවූවන්ගේත් හිසතෙල් ගල්වති April 17, 2025 එක්ස්පෝ-2025 ඔසාකා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත් April 17, 2025 ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික බැඳීම් ඉහළයි April 17, 2025 බෙලරුස් ගෝමෙල් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුවෝ අලුත් අවුරුදු සමරති April 17, 2025 කොළඹ ඇතුළු සභා 18ක තැපැල් ඡන්දය කල් යයි April 17, 2025 සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ආණ්ඩුකාරවරු දැනුම්වත් කෙරෙති April 17, 2025 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න April 17, 2025 අවුරුදු සමයේ අධිවේගි ආදායම කෝටි 27 පනී April 17, 2025 නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 145ක සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා... April 17, 2025 බිරියට-දියණියට පොරවකින් කෙටූ පියා ගෙල වැලලාගෙන මරු දකී April 17, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.