Home » ඇල්ල නායයෑමේ අවදානමක්

ඇල්ල නායයෑමේ අවදානමක්

by yasara
December 16, 2024 1:13 pm 0 comment

ඇල්ල නමුණුකුල පිංගරාව වතුයායට අයත්  කර්මාන්ත කොටසේ  ඊයේ (15) ඇතිවු නායයෑම් අවදානමක් නිසා එම ස්ථානයට ඉහලින් පිහිටි වතු පේලියේ පිරිසක් ඉවත් කර තිබෙයි.

මෙලෙස ඉවත් කර ඇත්තේ  නිවාස හයකට අයත් සාමාජිකයන් 21 දෙනෙකි

මෙම පිරිස  තාවකාලිකව පිංගරාව දෙමල විද්‍යාලයේ කඳවුරු ගත කිරිමට අවශ්‍ය පියවර ගත් බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා වැඩිදුටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT