Monday, April 21, 2025
Home » ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි

ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි

by yasara
December 16, 2024 1:45 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙයි.

ඒ, නවදිල්ලි නුවර හයිද්‍රාභාත් හවුස්හීදියි.

ඒ අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT