Home » ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

by sachintha
December 16, 2024 1:00 am 0 comment

සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් මෙරටින් පිටත්ව ගිය ජනපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉන්දීය තොරතුරු හා සන්නිවේදන ඇමැති ආචාර්ය එස්. මුරුගන් (Dr S.Murugan) මහතා විසින් මහත් හරසරින් ඊයේ (15) පිළිගත් අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT