Home » වැසි තත්ත්වය නිසා ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – සැලකිළිමත් වන ලෙස වාරිමාර්ගෙන් උපදෙස්

වැසි තත්ත්වය නිසා ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – සැලකිළිමත් වන ලෙස වාරිමාර්ගෙන් උපදෙස්

by chanaka
December 15, 2024 3:09 pm 0 comment

ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

මේ අනුව, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර, පැවති වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර තිබේ.

එමෙන්ම, අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT