Home » ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ

by chanaka
December 15, 2024 2:49 pm 0 comment

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන් දක්වා දිනපතා ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවලට අමතරව සති අන්තයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට නල්ලතන්නිය දක්වා අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව හැටන් දුම්රිය ස්ථානය අසළ සිට නල්ලතන්නිය දක්වා බස් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT