Monday, April 21, 2025
Home » කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ

කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ

by yasara
December 14, 2024 2:51 pm 0 comment

කලාවැව වාන් දොරටු දෙක අඩි1 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.

ඉහල පෝශිත කලාපයට ඇද හැලෙන අධික වර්ශාවත් සමගම  කලාවැව  මේ වන විට අක්කර අඩි 83721 ක  ජල ධාරිතාවයක්  දක්වා පැමිණ තිබෙයි.

ඒ හේතුවෙන් අද උදෑසන 6ට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 1ක් බැගින් විවෘත කිරීමටයි කලාවැව භාර වාරි ඉංජිනේරුවරයා කටයුතු කර ඇත.

එමගින් තප්පරයට ඝන අඩි 1018ක ජල ධාරිතාවයක් කලාඔයට නිකුත් වන බව වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT