Home » ඉන්දියාවේ පැවති 25 වන ජාත්‍යන්තර සිසු තත්ත්වකව තරගාවලියේදී රත්නපුර ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය විද්‍යාලයට ජය

ඉන්දියාවේ පැවති 25 වන ජාත්‍යන්තර සිසු තත්ත්වකව තරගාවලියේදී රත්නපුර ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය විද්‍යාලයට ජය

by yasara
December 11, 2024 4:58 pm 0 comment

ඉන්දියාවේ ලක්නව් හිදී පැවති 25 වන ජාත්‍යන්තර සිසු තත්ත්වකව තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් පිරිසක් එම තරඟයෙන් ජයග්‍රහණය කර තිබෙයි.

මෙලෙස ජයග්‍රහණය කර ඇත්තේ වූ ර/ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලීය නාට්‍ය කණ්ඩායම වෙයි.

මෙහිදී ඔවුන් 1st runner up සහ Quiz තරගාවලියෙන් සිව්වන ස්ථානය දිනා ගනිමින්  ජාත්‍යන්තරය ජයක් පාසලට ලබාදීමට සමත් වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT