Home » මහවැලි ගඟේ නාදුනන මළ සිරුරක්

මහවැලි ගඟේ නාදුනන මළ සිරුරක්

by yasara
December 10, 2024 12:56 pm 0 comment

මහවැලි ගඟේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද  (10) දින හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ මල්ලන්ද පාලම යට මහවැලි ගගේ මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පාවෙමින් තිබු සිරුර ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගසා ඇත.

අවු 40-45 වයසේ පසුවන නාදුනන පුද්ගල මල සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT