Home » නව සුරාබදු කොමසාරිස්වරයෙක් පත් කෙරේ

නව සුරාබදු කොමසාරිස්වරයෙක් පත් කෙරේ

by yasara
December 10, 2024 12:23 pm 0 comment

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ.එල්.උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීවරයෙකි.

මේ අතර, දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT