Monday, April 7, 2025
Home » නත්තල් ගස් 605කින් නි‍ෙවස සරසා ලෝක වාර්තාවක්

නත්තල් ගස් 605කින් නි‍ෙවස සරසා ලෝක වාර්තාවක්

by sachintha
December 10, 2024 12:54 am 0 comment

ජර්මනියේ රින්ටෙන් ටවුමේ ජෙරොමින් පවුලේ උදවිය වැඩිම නත්තල් ගස් සැරසිල්ලකින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. රින්ටෙන් ටවුමේ තෝමස් ජෙරොමින් සහ සුසේන් යුවළ සිය නිවෙසේ නත්තල් ගස් 605ක් සරසමින් එකම ස්ථානයක සැරසෙන වැඩිම නත්තල් ගස් ප්‍රමාණයේ ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෙරොමින් පවුල වැඩිම නත්තල් ගස් සැරසිල්ලෙන් පසුගිය වසර දක්වා ඔවුන්ගේම ලෝක වාර්තා 6ක් බිඳ දැමූ අතර, මෙවර බිඳ වැටුණේ ඔවුන් පසුගිය වසරේදී නත්තල් ගස් 555ක් සරසමින් තැබූ ලෝක වාර්තාවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT