Home » ජනපති අනුරගේ වැය ශීර්ෂය ගැන සිදු කරන චෝදනාවලට කලබල වන්නේ නෑ

ජනපති අනුරගේ වැය ශීර්ෂය ගැන සිදු කරන චෝදනාවලට කලබල වන්නේ නෑ

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ජනාධිපතිවරයාගේ අතුරු සම්මත ගිණුමට වෙන්කර ඇති මුදල සම්බන්ධයෙන් දැන දැනම හිතා මතා සිදු කරන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව කලබල නොවන බව කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

අතුරු සම්මත ගිණුම තුළින් වෙන්කරන සියලුම මුදල් වියදම් කරන බවට පූර්ව නිගමනයක සිට විවාද කිරීම සිදු නොකළ යුතු බවද ඇමතිවරයා පැවසීය. ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වැය ශීර්ෂය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වෙන්කර ගත් මුදලම වෙන්කර ඇති බවට මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT