89
එළවළු මිල ගණන් පිළිබඳ ළඟ රූපයට බෝංචි කිලෝවක මිල රුපියල් දහසකි. එය දර්ශනය කර ගත් විට සමස්ත එළවළු මිලම ඒ ආකාරයේ යැයි සිතට එන්නේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් අනුව සමස්ත එළවළු මිල මේ වන විට ඇත්තේ බෙහෙවින් පහළ මට්ටමකය. එවන් දුර රූපයකින් එළවළු මිල වාර්තා නොවන හෙයින් කඩයට යන තෙක්ම එළවළු මිල අහස උසට යන චිත්ත රූපය ජනයාට මැවී එන්නේය. පෑලියගොඩ එළවළු තොග වෙළෙඳපොළේ මේ දුර රූපය කියාපානුයේ ළඟ නොව දුර බලා සත්‍ය වටහා ගන්නා ලෙසය.
ඡායාරූපය – හිරන්ත ගුණතිලක