Monday, April 21, 2025
Home » පොහොට්ටුවේ පාලක ලේකම් CID අත්අඩංගුවට

පොහොට්ටුවේ පාලක ලේකම් CID අත්අඩංගුවට

by chanaka
December 5, 2024 9:42 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීය.

මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළැයි යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT