Monday, April 21, 2025
Home » අද සිට සතොසින් එක් අයකුට පොල් ගෙඩි 03යි, හාල් කිලෝ 05යි

අද සිට සතොසින් එක් අයකුට පොල් ගෙඩි 03යි, හාල් කිලෝ 05යි

by chanaka
December 5, 2024 4:15 pm 0 comment

sathosa

සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද(05) සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ.

සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

කොළඹ අවට සතොස ශාඛාවලින් අද දිනයේ සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල හෙට දිනයේ සිටත් මෙම ප්‍රමාණයන්ගෙන් පොල් සහ සහල් මිලදී ගත හැකි බවද හෙතෙම කියා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT