Monday, April 21, 2025
Home » අලුත් මන්ත්‍රීලා 40ක් මාදිවෙල මන්ත්‍රී නිවාස බාරගෙන

අලුත් මන්ත්‍රීලා 40ක් මාදිවෙල මන්ත්‍රී නිවාස බාරගෙන

by chanaka
December 5, 2024 9:38 am 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා මේවන විට මාදිවෙල මන්ත්‍රී නිවාස ආපසු භාරදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණක් අලුතින් නිවාස භාරගෙන ඇති බවද ඇය කියා සිටී.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණක් එම නිවාසවලම සිටින බව මහ ලේකම්වරිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT