Monday, April 21, 2025
Home » ජන­ප­තිගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඡන්ද විම­සී­ම­කින් තොර­වම සම්ම­තයි

ජන­ප­තිගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඡන්ද විම­සී­ම­කින් තොර­වම සම්ම­තයි

by Gayan Abeykoon
December 5, 2024 1:26 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර

ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ යෝජ­නාව ඡන්ද විම­සී­ම­කින් තොරව පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ඒකම­ති­කව සම්මත විය.

ඉකුත් නොවැ­ම්බර් මස 21 වැනිදා ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වට මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කළේය. ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ විවා­දය පෙරේදා (03) පෙර­වරු 9.30 සිට පස්වරු 5.30 දක්වාත් ඊයේ (04) පෙර­වරු 9.30 සිට පස්වරු 5 දක්වාත් දෙදින විවා­ද­යක් ලෙස පැවැ­ත්විණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT