Home » කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

by chanaka
December 4, 2024 7:37 pm 0 comment

මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය අද (04) දින සටහන් වී ඇත.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙස සටහන් වී තිබේ.

මීට පෙර 2022 වසරේ ජනවාරි මාසයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT