Saturday, April 19, 2025
Home » ප්‍රසිද්ධ නොතාරිස් හේමරත්න පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ නොතාරිස් හේමරත්න පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

by sachintha
December 3, 2024 12:59 am 0 comment

වාද්දූව, වේරගම් පාර, “රොස්ලි” නිවෙසේ විසූ ප්‍රසිද්ධ නොතාරිස් බී.එච්.හේමරත්න පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(04) සවස 5.00ට වාද්දූව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT