Monday, April 21, 2025
Home » හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්

හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්

by chanaka
December 3, 2024 1:26 pm 0 comment

හෙට(04) පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.

කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රැස්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT