Home » ලිට්‍රෝ ගෑස් අද පහළ දමයි ද

ලිට්‍රෝ ගෑස් අද පහළ දමයි ද

by chanaka
December 2, 2024 9:26 am 0 comment

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවීය.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT