68
ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුණේ ඊයේ (01)ටය. “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” තේමාවෙන් මෙවර ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය පැවතියේ කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදීය.
මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිස ඒඩ්ස් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරමින් පැවැති වැඩසටහනේ එක් අංගයක් වූ බැලුම් බෝල ගුවනට මුදා හැරිය අයුරු ඡායාරූපයේ දැක්වේ.